|
Madura Font නොමිලයේ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක්
|
Posts: 3
Threads: 2
Joined: Sep 2015
Reputation:
0
Madura Font එක කියලා කියන්නේ Madura Dictionary එක හරියට වැඩ කරන්ඩනම් ඕගොල්ලන්ගේ කම්පියුටර් එකේ තියෙන්ඩම ඕන Font එකක්. මේ Madura Font එක නැත්නම් ඔගොල්ලන්ට ඉංග්රීසි වචනවල තේරුම සිංහලෙන් බලාගන්න බෑ. මේ Font එක Madura Dictionary එක ඉන්ස්ටෝල් කරනකොට සමහර වෙලාවට ඉන්ස්ටෝල් නොවෙන්න පුළුවන් නැත්නම් Madura Dicrinonary එකේ සිංහල හරියට පෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් Madura Font එක Free download කරලා Install කරගන්න. එවිට සංහල වචන නිවැරදිව පෙනේවි.
පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
https://goo.gl/ulwKty
|
Users browsing this thread: 1 Guest(s)
|